ඉතිහාසය

 1905 ජනවාරි 23 වන දින ඉංග්‍රීසී මාධ්‍යය පාසලක් ලෙස ඇරඹි පාසල නම් හ/ ශාන්ත මේරි ජාතික පාසලයි.

පවුල් කූර්මන් පියතුමා හ/ ශාන්ත මේරි ජාතික පාසලේ නිර්මාතෘ විය.

මුලදී පල්ලියෙන් ආරම්භ වූ මෙම පාසල පසුව ‌

previous arrow
next arrow
PlayPause
Slider

ශාන්තමේරී මහා විද්‍යාලය !

දකුණු පුරවරේ සිට ඉගෙනුම නැමති සාගරයෙන් දහසක් දෙනා තරණය කරමින් පැමිණි නෞකාවය.

 

1905 සිට වර්තමානය දක්වා ප්‍රදේශයේ දිදුලන පාසලක් බවට පත් වෙමින්, දහසක් සිසුන් හට තම අනාගතයට මග කියූ ශාන්ත මේරී මෑණියෝ, ද්වීතීක හා ජ්‍යේශ්ඨ යන අංශ දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු කරගෙන යන අතර ක්‍රීඩා හා සෞන්දර්ය අංශයෙන් ද, විශය භාහිර කටයුතුවලින් හා ක්‍රියාකරකම් වලින්ද පිරිපුන් දරුවන් දැයට දායද කරති.

 

Read More

පාසලේ දැක්ම

"ගුණ නුවණින්, හැකියාවෙන් ඵිරි දරුවෙක්."

අපගේ මෙහෙවර

අභියෝග ඉදිරියේ නොසැලි ශක්තිමත්ව, අනාගතය ජයගත හැකි, විනයගරුක යහපත් දරු පරපුරක් රටට දායාද කර ගුණාත්මක බවින් පිරිපුන් පාසලක් බවට පත් කිරීම.