සහකාර විදුහල්පති පණිවිඩය
ශාන්ත මේරී ජාතික පාසල / හම්බන්තොට

විද්‍යාලීය තොරතුරු තාක්ෂණ අංශය මගින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති නව වෙබ් අඩවියට පණිවඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරුණකි.විද්‍යාලයේ ඉතිහාසය, මූලික තොරතුරු ලබාගත් ජයග්‍රහණ ආදිය අන්තර්ගත මෙම වෙබ් අඩවිය මගින් පාසල් ප්‍රජාවටත් ව්දුහලටත් සුබ පතන්නටත් අධ්‍යාපන නිලධාරීන්ටත් යාවත්කාලීන වූ තොරතුරු ලබාගත හැක.
දිවයිනේ කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් හා රටට වැඩදායී පුරවැසියන් රැසක් බිහිකල දකුණු ලක විදු අඹරේ බැබලෙන තාරකාවක් බදු අප විද්‍යාලය තව දුරටත් බැබලවීමට මෙම වෙබ් අඩවියට හැකිවනු ඇතැය් අපේක්ෂා කරමි.මෙම කාර්යයට අවශ්‍ය මගපෙන්වීම තුළ තොරතුරු තාක්ෂණ ඒකකය භාර ගුරු මහත්ම මහත්මියටත්, ඊට දායක වූ දූ දරුවන්ටත් ස්තූති වෙමි.

කේ . දාස
(සහකාර විදුහල්පති)