St.Marys College

St.Marry Collage

Hambantota

  • Register
  • Login
St.Marys College

St.Marry Collage

Hambantota

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • කණිෂ්ඨ අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අපේ පාසල ගැන

Toggle navigation

පාසලේ අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම හා මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසලේ කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • නිල ඇඳුම
  • පාසලේ නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. පාසලේ අනන්‍යතාවය
  4. නිල ඇඳුම

නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. 
  • ගෙල පිටුපස කොලරයේ කොණ්ඩය නොගෑවෙන සේත්, වඩා කෙටි නොවෙන සේත් කැපිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • කලිසම පිටුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
  • බද පටිය සදහා කොකු අනවශ්‍ය වේ.
  • කමිසයට සුදු බොත්තම් පමණක් ඇල්ලිය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
 

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. 
  • ගෙල පිටුපස කොලරයේ කොණ්ඩය නොගෑවෙන සේත් , වඩා කෙටි නොවෙන සේත් කැපිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • ඉන පටිය 1 1 / 2 ක් විය යුතුය , එහි බද පටිය සදහා යොදන කොකු අනවශ්‍ය වේ.
  • කළු සපත්තු හා කළු මේස් පැළදිය යුතුය. 
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය, ශිෂ්‍ය නානායකයින් නොවන සියලුම දෙනා අත්කොට කමිසය ඇදිය යුතුය.
  • කලිසමේ පසුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
  • කමිසයට සාමාන්‍ය සුදු බොත්තම් පේලියක් ඇල්ලිය යුතුය.
 

ගැහැණු ළමුන් (6-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා පීරිය යුතුය.
  • පාසල්  ලාංඡනය ගවුමේ උඩුකයේ වම්පස කොලරයට පහලින් ඇදිය යුතුය.
  • අත පහළට දැමූ විට වැලමිට  පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිස් බිම තබා ඉදගත් විට බිම සීමාවට විය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා ගොතා නැවත දෙකට නවා අදාළ පීත්ත පටි වලින් ගැට ගැසිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
  • පාසල් නිල කරපටිය අනිවාර්යයෙන්ම පැලදිය යුතුය.
  • ඇහිබැම සැකසීම , නිය තොල් ආලේපන තහනම් වේ.
  • ගවුමේ කොළරයට වඩා පිටුපසින් කොණ්ඩය දිග නම් පෝනිටේල් 2 ක් දැමිය යුතුය.
 
St.Marys College St.Marry Collage Hambantota

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය St.Mary's National College, Hambantota.
  •  දුරකථන(+94) 0472220880
  •  ෆැක්ස්(+94) 0472220880

Supported By

© 2026 St.Marys College. All rights reserved. Design with by Webcomms Global | Help Desk