වර්ෂ 1903 දී පොල් කූර්මන් පියතුමා විසින් පල්ලියේ සම්පත් ආධාර කර ගනිමින් ද පසුව ඔහුගේ මුදලින් ඉඩමක් මිලදී ගෙන පාසල ආරම්භ කිරිමට කටයුතු කරන ලදි. ඔහුගෙන් පසුව ජී. වෑන් ඔස්ටීන් පියතුමා හා එල්. ඩබ්. වික්‍රමසිංහ පියතුමා ද පිළිවෙලින් විදුහල්පතිවරු බවට පත් වෙන අතර, එල්. ඩබ්. වික්‍රමසිංහ පියතුමා විසින් අක්කර 50 ක ඉඩමක් මිලදී ගෙන නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට කටයුතු සුදනම් කරන ලදි. පසුව එය සාර්ථකව නිමා කිරීමට ජෝශප් ද සිල්වා පියතුමාට හැකියාව ලැබී ඇත.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය හා සම්ප්‍රදායන්
- නිර්මාතෘවරුන්