St.Marys College

St.Marry Collage

Hambantota

  • Register
  • Login
St.Marys College

St.Marry Collage

Hambantota

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • කණිෂ්ඨ අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අපේ පාසල ගැන

Toggle navigation

පාසලේ විනය නීති

  • ඉතිහාසය හා සම්ප්‍රදායන්
  • පාසලේ අනන්‍යතාවය
  • පාසලේ විනය නීති
  1. Home
  2. අපේ පාසල ගැන
  3. පාසලේ විනය නීති

පාසලේ විනය නීති

1 . සියලුම සිසුන් පාසලට පෙ.ව. 7.30 ට පෙර පැමිණිය යුතු අතර ශිෂ්‍ය නායකයින්, පංති නායකයින් හා පිරිසිදු කිරීම් වලට අදාළ සිසුන් පෙ.ව. 7 .00 ට වත් පාසලට පැමිණිය යුතුය.

2. පාසල් නිල ඇදුමින් සැරසී පාසල් පැමිණිය යුතුය.

3. නිල ඇදුම විකෘති කිරීම, නව විලාසිතා යොදා නිල ඇදුම මැසීම නොකළ යුතුය.

4. ශිෂ්‍ය නායකයින් පමණක් අත්දිග සුදු කමිසය ඇදීම, ශිෂ්‍ය නායක කරපටිය හා නිල ලාංඡනය අනිවාර්යයෙන්ම පැලදිය යුතුය.

4. කිසිම ශිෂ්‍යයකු කිසිදු ආලේපනයක් නිය , තොල් හා කෙස් ආදියේ ගැලිවීම තහනම් වේ.

5. පාසල් කාලය තුළදී පාසලේ රැදී සිටිය යුතු අතර අනවසරයෙන් පාසලෙන් බැහැර වීම තහනම් වේ.

6. පාසලේ ආරම්භයේ හා අවසානයේ ඇති දෛනික ආගමික කටයුතු සදහා සහභාගි විය යුතුය.

7. ආදාළ කාලච්ඡේදයන්හී විෂය ඉගෙන්වන ස්ථානයන්හි රැදී සිටිය යුතුය.

8. අවේලාවන්හී ආපනශාලා භාවිතය, අනිසිතැන්වල ගැවසීම, ක්‍රීඩාභාර ගුරුවරයාගේ අවසරයකින් තොරව ක්‍රීඩා භූමියේ ක්‍රීඩා කිරීම හෝ රැදී සිටීම නොකළ යුතුය.

9. ප්‍රධාන හෝ ශ්‍රේණි රැස්වීම්, උදෑසන ව්‍යායාම්, පාසල් සමිති සමාගම් රැස්වීම් වලට සහභාගි වීම අනිවාර්ය වේ.

10. පාසල් විෂය මාලාවට හෝ විෂය සමගාමී අදාළ නොවන සඟරා , පුවත්පත් , වීඩීයෝ පට ලගතබා ගැනීම සපුරා තහනම් වේ.

11. පාසල් නිමා වූ පසු දෙදෙ⁣නා බැගින් යා යුතුය .

12. විදුහල්පති අවසරයකින් තොරව රැස්වීම් පැවැත්වීම තහනම් වේ.

13. ජාතික ගීය, පාසල් ගීය ගායනා කරන අවස්ථාවන් හීදී ඒවාට නිසි ගෞරවය ලබා දිය යුතුය.

14. විදුහලේ අවසරයකින් තොරව පාසල් ධජය පිටතට ගෙන යාම තහනම් වේ.

15. විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පතිවරු , ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට , අනධ්‍යයන කාර්ය මණ්ඩලයට , වෙනත් සේවකයින්ට , පාසල් භූමියට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට නිසි ගෞරවය පුද කළ යුතු අතර විනීතව හැසිරිය යුතුය.

St.Marys College St.Marry Collage Hambantota

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය St.Mary's National College, Hambantota.
  •  දුරකථන(+94) 0472220880
  •  ෆැක්ස්(+94) 0472220880

Supported By

© 2026 St.Marys College. All rights reserved. Design with by Webcomms Global | Help Desk