1905 ජනවාරි 23 වන දින ඉංග්‍රීසී මාධ්‍යය පාසලක් ලෙස ඇරඹි පාසල නම් හ/ ශාන්ත මේරි ජාතික පාසලයි.
පෝල් කූර්මන් පියතුමා හ/ ශාන්ත මේරි ජාතික පාසලේ නිර්මාතෘ විය.
මුලදී පල්ලියෙන් ආරම්භ වූ මෙම පාසල පසුව
ගොඩනැගිල්ලක පවුල් කූර්මන් පියතුමා විසින් පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදි.
මුලදී එක් ගුරැවරයෙක්ද, එක් ශිෂ්‍යයෙක්ද හා එක් ගොඩනැගිල්ලකිනද සමන්විත විය.
- පෝල් කූර්මන් පියතුමා
- බී. ඩී . ජේම්ස්
- ටී. එස්. කිත්සිරි
- සත්‍යපාල ගලප්පත්ති
- එස්. සී. ඩබ්. මුනවීර
- ඒ. ආර් . තජූදීන්
- එච්. ඒ. අමරසේන ...
- සී. සේනානායක
- ඒ. ඩබ්. එම්. ෂහීර්
- ආර්. එම්. කරුණානායක
- සී. පී. එම්. සුමතිපාල
- විල්සන් පුංචිහේවා
- ඩබ්. ජී. විජේරත්න
- එච්. එස්. ප්‍රනාන්දු
- එච්. ජේ. ජේ. ජයසූරිය
- එස්. කේ. නන්දසේන
- ඩබ්. අබේසිංහ
- ඒ. විජේසිරි
- ජේ. බී. ගම්සිරි
- කේ. එන්. රත්නායක
- පී . ජී. චන්ද්‍රසිරි
- ටී. ඩබ්. සිරිවර්ධන
- ජී ඒ්කනායක
- ජේ. ඒ. ඩී. ලලිතා දිසානායක
- සුනේත්‍රා වික්‍රමනායක
- එස්. ඩබ්. පී. අජිත් සමරසේකර
යන විදුහල්පතිවරු පිළිවෙලින් පත් විය.