St.Marys College

St.Marry Collage

Hambantota

  • Register
  • Login
St.Marys College

St.Marry Collage

Hambantota

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • කණිෂ්ඨ අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ශාන්ත මේරී ජාතික පාසල / හම්බන්තොට

විවිධ ජාති  ආගම් නියෝජනය කරනු ලබන ගුරු, දෙමාපිය, ශිෂ්‍ය හා ආදි ශිෂ්‍ය ප්‍රජාවකින් හෙබි අප පාසල, එවැනි වෙනසක් හඳුනාගැනීමට නොහැකි තරමට සහජීවනයෙන් කටයුතු කරන ආකාරය රටට ම ආදර්ශයකි.

මෙතෙක් ගොඩනගා ගැනීමට අපොහොසත් වූ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහිත අප රටේ, ඒ හැම ආකාරයකින් ම පීඩා විඳින ජන සමූහයක දරුවන් මෙහි සිටිනා බව පැහැදිලිය. එසේ වුවත් අපගේ නියත වගකීම වනුයේ මව්බිමේ තිරසර සංවර්ධනයේ හවුල්කරුවන් තැනීමයි. එ සඳහා ගුරු, දෙමාපිය, ශිෂ්‍ය හා ආදි ශිෂ්‍ය අප සැමගේ වගකීම හා යුතුකම් සබුද්ධිතව ඉටු කළ යුතු බව මාගේ විශ්වාසයයි.එහි දී සන්නිවේදන තාක්ෂණයේ පිහිටද ඒ ඒ වයස්වල පිරිස් හඳුනාගත් යෝග්‍ය දුරක් දක්වා පමණක් ගොස් භාවිතයට ගැනීම සුදුසු බව මාගේ වැටහීමයි. කේළාම්, ඕපදූප හා විනාශකාරී දැනුම වැනි සන්නිවේදන තාක්ෂණයේ ඵල පුද්ගල හා ජාතික තිරසර සංවර්ධනයේ අරමුණු අප වෙතින් දුරස් කරන බව සිහි තබා ගත යුතුව ඇත.

  

විදුහල්පති 

ඩබ්ලිව්.පී.අජිත් සමරසේකර

 

 

St.Marys College St.Marry Collage Hambantota

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය St.Mary's National College, Hambantota.
  •  දුරකථන(+94) 0472220880
  •  ෆැක්ස්(+94) 0472220880

Supported By

© 2026 St.Marys College. All rights reserved. Design with by Webcomms Global | Help Desk