| පාසල ආරම්භ වූ දිනය | 1905 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | 1994 |
| පාසල් වර්ගය | ජාතික |
| පාසල් අංකය | 9253 |
| සංගණන අංකය | 08276 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර් 3.7207 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | හම්බන්තොට |
| කොට්ඨාසය | හම්බන්තොට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හම්බන්තොට |
| ග්‍රාම සේවක වසම | හම්බන්තොට බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 94 |
| මුළු ශ්‍රේණි ගණන |
13 |
| මුළු පන්ති ගණන | 80 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1688 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 71 |
| පාසලේ වර්ණය | නිල්, කහ, රතු |